Browse Alphabetically: Y Online Tamil Dictionary
Words beginning with Y
Page 3 of about 5 dictionary results
Word | Sinhala Meaning |
---|---|
yes-man | එහෙයි කාරයා |
yearn | මහත් සේ ආශා කරනවා |
yawning | විවර වූ |
yester | ඊයේ |
youself | ඔබම |
yippee | හෝ හෝ |
yorker | පිත්ත යටට ම කෙළින් ම එන පන්දුව |
yttrium | ලෝහමය මූලද්‍රව්‍යයක් |
yammer | මැසිවිලි නඟනවා |
yeoman | ගොවියා |
yellow | පීත |
yonder | අර |
yoruba | යොරුබා |
yo-yo | සෙල්ලම් බඩුවක් |
yearly | වාර්ෂික |
yclept | නමැති |
yes-men | එහෙයියන් |
yum-yum | කා රසවිඳ ප්‍රීතිය පළ කිරීමේ ආලාපයක් |
yuppie | නගරයේ වැඩ කරන මැද පන්ති තරුණ වෘත්තිකයා |
y-axis | Y-අක්ෂය |
yahoo | අශිෂ්ටයා |
yoo-hoo | අවධානය ලබා ගැනීමේ ආලාපයක් |
yarrow | වර්ෂස්ථායී පැළෑටියක් |
yankee | අමෙරිකානුවා |
yeasty | මුහුන් සහිත |