Browse Alphabetically: Q Online Tamil Dictionary
Words beginning with Q
Page 6 of about 10 dictionary results
Word | Sinhala Meaning |
---|---|
quizzical | උපහාසපූර්වක |
qualities | ගුණ |
qualified | පරියාප්ත |
quartzite | ක්වෝට්සයිට් |
quarterly | ත්‍රෛමාසිකය |
quicklime | පිලිස්සූ හුණු |
quietness | නිසලතාව |
quenching | ඇල් කිරීම |
quotidian | දිනපතා සිදුවන |
quiescent | ශාන්ත |
quarrying | කඩතොලු කිරීම |
querulous | නිතර අවලාද කියන |
quartiles | චතුර්ථක |
quadrifid | චතුර්භින්න |
quinonoid | ක්විනොනොයිඩ් |
quickness | ශීඝ්‍රතාව |
quick-cue | කඩිනම් ඉඟිය |
queenhood | රාජනී භාවය |
quadratic | වර්ගජය |
quantiles | භාගක |
queen-bee | රජ මැස්සී |
quintuple | පංචගුණික |
quick-cut | ක්ෂණික ඡේදනය |
quartette | ගායකයන් හතරදෙනෙකුගේ කණ්ඩායම |
quinidine | ක්විනිඩින් |