Browse Alphabetically: O Online Tamil Dictionary

Words beginning with O

Page 24 of about 48 dictionary results

WordSinhala Meaning
overrideපාගාගෙන යනවා
oratorioසංගීතයට නඟන ලද ආගමික කථා වස්තුව
osculateසිඹිනවා
omphalicනාභ්‍ය
olefinesඔලිපීන්
outlawryනීතිභ්‍රෂ්ටය
overruleප්‍රතික්ෂේප කරනවා
oncomingවෙත එන
oleanderකිනිහිරිය
optionalවෛකල්පික
overplayඅති උනන්දුවෙන් ක්‍රියා කරනවා
ozonizerඕසෝනීකරය
ordnanceයුද්ධෝපකරණ
overbookආසන ප්‍රමාණයට වඩා වෙන් කරනවා
oversoulපරමාත්මය
oecologyපරිසර විද්‍යාව
oracularඅනාගතය පිළිබඳ වූ
ordinandපැවිද්ද ලබන්නා
oogoniumඅණ්ඩ මාතෘ සෛලය
overheatඅධික රත්වීම
oilstoneතෙල් ගල
odontoidදන්තාකාර
operculeපිධානය
ontologyසත්භාවවේදය
orientedදිශානත