Browse Alphabetically: I Online Tamil Dictionary
Words beginning with I
Page 29 of about 84 dictionary results
Word | Sinhala Meaning |
---|---|
interfere | නිරෝධනය කරනව |
inference | අනුමේයය |
irregular | ඇද වූ |
indurated | දෘඩ |
isomerase | අයිසොමරේස් |
itinerary | ගමන් මාර්ගය |
insolvent | පරික්ෂීණ |
ionotropy | අයනවර්තනය |
inking-in | තීන්තෙන් ඇඳීම |
interment | භූමදාන කිරීම |
interpose | අතරෙහි තබනවා |
inductive | උද්ගාමි |
induction | නිලාරම්භය |
initiator | ආරම්භකය |
ideologue | පරමාදර්ශ කථනය |
indention | අනූච්ඡේදනය |
impedance | සම්බාධනය |
instanter | වහා ම |
ingenuous | අව්‍යාජ |
intercept | මගදී අල්ලා ගන්නවා |
insertion | නිවේශය |
irritancy | කුපිත කරවීම |
isolation | වෙන්කිරීම |
innocuous | උපද්‍රවයක් නැති |
imperfect | අපූර්ණ |