Browse Alphabetically: G Online Tamil Dictionary
Words beginning with G
Page 31 of about 54 dictionary results
Word | Sinhala Meaning |
---|---|
giggling | මුකුළුව |
gymkhana | විශාල ක්‍රීඩාභූමිය |
geminous | ජෝඩු වශයෙන් ඇති |
grouping | පංක්ති වශයෙන් බෙදීම |
guerilla | ගරිල්ලා |
goegeous | සමුජ්වලිත |
gossamer | ඉතා සිනිඳු මකුළුදැල් |
gullible | වහාරැවටෙන |
glasnost | විවෘතත්වය |
grandeur | ඓශ්චර්ය්‍යය |
gem-form | ජෙම් ආකාරය |
glaucous | නීලහරිත |
geophagy | භූභක්ෂණය |
glossary | ගැටපද විවරණය |
gainings | ලාභ ප්‍රයෝජන |
globular | ගෝලාකාර |
gourmand | බහුභක්ෂකයා |
grounded | පදනමක් ඇති |
gumption | නුවණ |
glaucoma | නීලකාචය |
glycogen | ග්ලයිකොජන් |
glycerol | ග්ලිසරොල් |
graceful | සුන්දර |
geomancy | භූමිවත්‍ර බලා පේන කීම |
goodwill | යශෝ නාමය |