Browse Alphabetically: B Online Tamil Dictionary
Words beginning with B
Page 34 of about 114 dictionary results
Word | Sinhala Meaning |
---|---|
becalm | නිශ්චල කරනවා |
bregma | බ්‍රාහ්මය |
bootee | ළදරු මේස් |
barony | බැරන් හෙවත් වංශාධිපතියෙකුට අයිති පළාත |
belaud | පසසනවා |
bemoil | මඩ ගාගන්නවා |
burbot | මිරිදිය මත්ස්‍යයෙක් |
bakery | පාන් පුළුස්සන තැන |
brawls | අඬදබර |
blouse | හැට්ටය |
biotin | බයොටීන් |
brassy | උජාරුවට කැමති |
borage | සලාදවලට ගන්නා ශාකයක් |
bouche | බුහුව |
bumble | චරචර ගානවා |
basalt | කඳු වලින් ලැබෙන තද ගල් වර්ගයක් |
barbet | කොට්ටෝරුවා |
beware | පරෙස්සම් වෙනවා |
bypass | මඟහැරයාම |
bagman | පොට්ටනිකාරයා |
behote | ප්‍රතිඥා දෙනවා |
boffin | විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙන්නා |
bought | මිලට ගත්තා |
batman | යුද හමුදා නිලධාරියාගේ සේවකයා |
bricks | ගඩොල් |